
Stock Market Watch
February 17, 2025 at 06:41 AM
#budget25⭕ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61ක් සංවර්ධනය කිරීම සඳහා රජය ජාත්‍යන්තර ආයෝජකයින් සමඟ හවුල් වී බලශක්ති යටිතල පහසුකම් වැඩිදියුණු කරනු ඇත.