
Stock Market Watch
February 17, 2025 at 07:52 AM
#budget25⭕ පෞද්ගලික අංශයේ අවම වැටුප 2025 අප්‍රේල් මාසයේදී රුපියල් 21,000 සිට රුපියල් 27,000 දක්වා ඉහළ යනු ඇති අතර, ඉන් අනතුරුව 2026 දී රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත.