ZIGMA Online
ZIGMA Online
February 11, 2025 at 07:13 AM
*A/L Sinhala Class*🪄 🔊 *ආදරණීය දුවේ,පුතේ,මේ දිනවල සවස 6න් පසුව විදුලිය විසන්ධි කිරීමක් සිදු වෙනවා කියලා අපි හැමෝ ම දන්නවා..සෙමිනර් එක පටන් අරන් අතරමග නතර කරන්න වුණොත් ඒක ඔයාලට පාඩුවක් වෙන නිසාවෙන් අද දින පැවැත්වීමට නියමිත ව තිබූ සම්මන්ත්‍රණය..ලබන සතියේ අඟහරුවාදා දිනට කල් තබන බව කනගාටුවෙන් දැනුම් දෙමි...අප කෙරෙහි විශ්වාසයෙන් සම්බන්ධ වූ ඔබ සියලු දෙනා ම ලබන සතියේ අඟහරුවාදා සවස 6.00ට සම්බන්ධ වන්න...ස්තුති යි..* මම නිශාන් රාජපුරගේ සර්..♥️

Comments