Medirigiriya National School - Sport Team
                                
                            
                            
                    
                                
                                
                                February 4, 2025 at 10:39 AM
                               
                            
                        
                            සියවස් ගණනාවක් තිස්සේ බටහිර ජාතීන්ගේ පාලනයට යටත් ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස හිමි වී මේ වසරේ පෙබරවාරි 4 වැනි දිනට වසර 77 කි.
දීර්ඝ කාලීන අරගල, සාකච්ඡා මෙන් ම ඉන්දියානු උප මහද්වීපයට නිදහස ලැබීමේ බලපෑම යන විවිධ හේතු නිසාවෙන් 1796 සිට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 04 දින ඩොමීනියන් තත්වයේ නිදහසක් හිමි විය.
එතැන් පටන් වසරක් පාසා නිදහස් උත්සවය සැමරීම සනිටුහන් කරනු වස් අද දින උත්කර්ෂවත් ලෙස නිදහස් දිනය මැදිරිගිරිය ජාතික පාසලේ සමරනු ලැබීය.
#srilanka
#mns
#mcmu
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            💪
                                        
                                    
                                    
                                        4