
SMART MIND
February 17, 2025 at 03:56 AM
මතක තබා ගන්න!
කොටස් වෙළෙඳපොළ යනු දිගුකාලීන ආයෝජන මාර්ගයක්.
ඔබ කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී දිගුකාලීනව කොටස් වෙළෙඳපොළේ රැදී සිටීමට බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන්න.
අවම වශයෙන් ඔබ ආයෝජනය කරන මුදල වසර 5ක් වත් රඳවා තබා ගැනීමට සූදානම්ව ආයෝජනය කරන්න.
එවිට කෙටිකාලීන උච්චාවචනවලට ඔබට පහසුවෙන් මුහුණ දිය හැක.
එහෙත් ඔබට කෙටිකාලීනව සැළකිය යුතු ප්‍රතිලාභයක් ලැබුණහොත් එම කොටස් විකුණා ප්‍රතිලාභය ලබාගෙන නැවතත් ආයෝජනය කරන්න.
#stayinformed #capitalmarketofsl #secsl

👍
❤️
🙏
4