
SASIP Institute Official
February 17, 2025 at 08:24 AM
*විභාගයට තව පොඩි කාලයක්* *විතරයි නේද තියෙන්නේ ?*
*ඒත් තාම සිතියම් අවුල් ද? සිතියම් ගැන බයක්ද තියෙන්නේ? සිතියම් කියද්දිත් ඔලුව රිදෙනවා වගේ දැනෙනව ද?*
*ඕක තමයි 10 / 11 ශ්‍රේණි* *බහුතරයක්*
*පොඩ්ඩන්ගේ ගැටලුව...*
*මේකට විසදුමක් තියෙනව ද?*
*අනිවාර්යයෙන්ම තියෙනවා පොඩ්ඩෝ...*💯
*එහෙනම් පොඩ්ඩෝ ....මං මේ කතා කරන්නෙ ඔයාට...*😊
*ලංකා ලෝක සිතියම් ලකුණු කිරීමේ යුගයේ දැවැන්තම සිතියම් සම්මන්ත්‍රණය*🎯
*📅 පෙබරවාරි 24 සඳුදා*
*🌞 උදේ 8.00 ට*
*🏬 සැසිප් නුගේගොඩ*
*ලෑස්ති වෙන්න වෙන වැඩ දාගන්න එපා...*
*ලකුණු 18 න් "A" පාර පෙන්වන හොඳම දවස...💪♥️*
👇 *පහත සමූහයට එකතු වී වැඩි විස්තර ලබාගත හැකියි..*
*📲 විමසීම් - 0702156589*
🎤 *මෙහෙයවීම - සාරද හාමුදුරුවෝ*
https://whatsapp.com/channel/0029VaJjgXp1yT2HW4ilxx0Q
