SASIP Institute Official
February 25, 2025 at 03:58 PM
⚠️*විශේෂ නිවේදනයි.*⚠️
*හෙට දින (26) සැසිප් ආයතනයේ පැවැත්වීමට නියමිතව තිබු කැලුම් සේනානායක ගුරුතුමන්ගේ 2026 Theory පන්තිය නොපැවැත්වෙන අතර,* ඒ වෙනුවට www.sasipinstitute.com වෙබ් අඩවිය හරහා එදිනට අදාල පාඩම් කොටස උදේ 8සිට වෙබ් අඩවිය හරහා නරඹන්න.