Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
January 31, 2025 at 02:20 PM
*_මරණයෙන් යළි ඉපදී පළිගන්න සිරිගම කැතරිනා_* `Episode 02`👻 *සුගත්ගේ* කතාව ඇහුවට පස්සේ *කැතරිනාට* ගොඩක් තරහ යනවා..ඊට පස්සේ *කැතරිනා* මේ *සුගත්‍ට* හොදටම බනිනවා..*කැතරිනාගේ* බැනුම් අහන් ඉන්න බැරිකමට *සුගතුත්* *කැතරිනාට* බනින්න පටන් ගන්නවා..මේ දෙන්නගේ රණ්ඩුව කඩමණ්ඩියේ ඉන්න හැමෝම දකිනවා..😉 අන්තිමට කරගන්න දෙයක් නැති කමට *කැතරිනා* *සුගත්ගේ* කනට ගහනවා..ඊට පස්සේ *කැතරිනා* එතනින් යනවා..ඒ වෙලාවේ *සුගත්ට* ආපූ කේන්තියයි ලැජ්ජාවයි නිසා *සුගත්* හිතාගන්නවා *කැතරිනාගෙන්* පළිගන්න😳 ටික දවසක් සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා..ඒත් *සුගත්ගේ* තරහ නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ..මේ වෙනකොට *සුගත්* ඔය ගැන හිතලම ඔලුව අවුල් කරන් තමයි හිටියේ..ඉතින් එක දවසක් හවසක *සුගතුයි* එයාගේ යාළුවෝ කට්ටියයි ගම වටේ රවුමක් දාන්න යනවා..ගමේ හැමෝම වගේ නාන ළිද පැත්තට එන මෙයාලා දකිනවා *කැතරිනා* තනියෙන් නනා ඉන්න විදිහ..මේක තමයි පළිගන්න හොදම වෙලාව කියලා *සුගත්* හොරාට *කැතරිනාට* කිට්ටු වෙනවා...😱 ඊට පස්සේ එක පාරටම *සුගතුයි* එයාගේ යාලුවෝ ටිකයි නනා හිටපු *කැතරිනාව* අල්ලගන්නවා..😨 *ඊළගට වෙන්නෙ මොකක්ද කියලා Episode 03 එකෙන් කියන්නම්*😉🫵

Comments