
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 01:42 AM

~කෝමද දැනෙන්නේ..?
~මොකක්ද..?
~ආදරේ..
~අහස වගේ හැබැයි ඇස් සාක්ෂි..
~ඔව් ඔව් අහස කියයි ඇස් කියයි ඒ ඉතිම් උබේ දේවල්නේ නේද..?
පිස්සු උබට
~ හ්ම්ම් ඔව් එක පැත්තකින් පිස්සුවක් ඉවර වෙන්නෙ නැති
~ ඇයි ඒ..?
~ අහස ,වලාකුලු , නිල් පාට හරි නිස්කලන්කයි ..
දැක්කම අහක බලන්න හිතෙන් නෑ, නිවෙනවා ආදරෙත් ඕන ඒක නේද දැක්කම නිවෙන්න. කොච්චර බැලුවත් එපා නොවෙන අහස වගේ කොච්චර වින්දත් එපා නොවෙන හැගීමක් ..
~එතකොට ඇස්..?
~ ම්ම්ම්ම්ම්. ඇස් කවද්ද අපිට බොරු කරේ ම්ම්ම්...
ඉතිම් ආදරේදි විශ්වාශ කරන්න ඇසුත් සාක්ශිනේ ලමයෝ..
~ විදලා තියේද ඉතින් ...
~ නෑ.... තවම සාක්ෂි දෙන ඇස් එක්ක අහසක් හම්බ වෙලා නෑ..❤️✨
❤️
1