Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 01:42 AM
මේ කතාව අපි මෙහෙම පටන් ගමු....
එක්තරා එක ස්කෝලයක් තිනාවා එකේ ඉන්නවා ගැහැනු ළමයෙක් සංජනා කියලා ඒ ගැහැනු ළමායා හරි සරලව ඉන්න කෙල්ලෙක් එයාලගෙ පවුලත් මාධයම පාන්තික පවුලක් ඉතිම් ඒ කෙල්ල ගැන කිව්වොත්... ඒ කෙල්ල හොදයි යාලුවෝ එක්ක හොදින් ඉන්න යාලුවොන්ගේ දේවල් වලට උදවූ කරන කෙල්ලෙක් ඒ වගේම... ගුරුවරුන්ගේත් හිත දිනාගෙන ඉන්න ළමයෙක්
ඒ වගේම මේ ස්කොලේ ඉන්නවා තව පිරිමි ළමයෙක් එයාගෙ නම් මෙතුක ඉතිම් මේ කොල්ල දඩබ්බර කොලෙල්ක් ... ම් කොල්ල ටිකක් අර කෙල්ලගේ අනිත් පැත්ත.
ඉතිම් යාලුවානෙ මේ කතාව ආහාන්න ඔයාල ආස නම් කියන්න ම්න් ලියන්නම්... කියවන්න කැමැතිනම් කියන්න මේ කතාව...❤️
❤️
3