Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 01:42 AM
(ලබා ගැනීමද ප්‍රේමය) 1episode " සංජනායි මෙතුකයි දෙන්නම 7 වසරේ ඉදන් එකම පංතියෙ එත් එයාලා අඳුරන්නෙ නැ එත් අවුරුදු 2ක් විතර ගියාට පස්සෙ මෙයාල නිකම් යාලුවෝ වෙනාවා මෙතුක මේ 9 වසරෙදි වගේ එක ගැහැනු ළමයෙක්ට කැමතේන් ඉන්නවා ඒ ගැහැනු ළමයා එක්ක යාලුවෙලත් ඉඳලා මෙයා මෙයාගේ ඒ ඔක්කොම සංජනාට කියනවා... ඒ වගේම මෙයාගේ හිතේ ඉන්න කෙල්ලො ගැන පාවා එයා සංජනාට කියනවා.. ඒ දෙන්නා අතර ලොකු යාලු කමක් නොවුණත් මෙතුක ඒ දේවල් සංජනාට කියනවා.. ඒවගේම ඒවාට සපොට කරන්නෙත් සංජනා තමයි ගොඩක් වෙලාවට..." මොකද සංජානා විශ්වාස කරන්න පුළුවන් එයා රහස් රකින්න දන්න කෙන්කේ.. මොන දැ උණත් ගොඩක් වෙලාවට සංජනායි මෙතුකයි රන්ඩු කරන්වා එයාලට රන්ඩු කරන්න කියලා එහෙම අමුතු හේතු ඕනා උණේ නැ එක්කෙනෙක් අනිකා දිහා බැලුවත් ඇති ඒවගේම ... සංජනා කවුරු හරි පිරිමි ළමයෙක් එක්ක කතා කරොත් මෙතුකා හදන්නෙ ඒ දෙන්නට... මොකක් හරි කතාවක් හදනන් මේ හේතු නිසාම ගොඩක් අය මේ දෙන්න කපල් එකක් විදියට දැක්කෙ...එත් ඒ දෙන්නා ආදරේ කරේ නැ.. සමහර විට කෙලින් කියා ගන්න බැරි දෙයක් තිබුණාද ?.... මේ විදියට කාලෙ ගියා.. ඉටා පස්සෙ ඔලෙවල් වලදී මේ දෙන්නා පංති 2ක.. එකෙන් දෙන්නා අතර තිබ්බ සමීප බව දුරස් උණා.. ඒ අතරෙ මෙතුක නම් ගැගැනු ළමයි ගොඩක් අයට ආදරේ කරාලා ඇති.. මේ දේවල් සංජනා දැනන් හිටියා එනිසාම එයාට මෙතුකාට අකමැති කියලා පෙන්නුවා ... සංජනාට මෙතුක කිව්වත් කෙල්ලෙක් සෙට් කරලා දෙන්න කියලාත් සංජනා කිව්වෙ කවදාවත් මේ වගේ කොලෙල්ක් නම් කෙළෙක්ට හරි යන්නෙ නැ කියලා....
❤️ 2

Comments