Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 06:13 AM
මම ගෑනුලමයෙක්, මරනාසාන්න අත්දැකිම් ගැන දැකල මටත් මගෙ අත්දැකීම ගැන කියන්න හිතුනා 👀 මේක මටම උනු මම අත්ව්න්ද දෙයක්, මට උපතින්ම හතිය තියෙන කෙනෙක්, සෙම හතියමයි චූටි කාලෙ ඉදන් තාමත් එහෙමයි, කෝම හරි මට නිව්මෝනියාවම හැදුන 2010 දි, දවස් 17ක් වගෙ මන් ICU හිටියා, මම එතකොට 4 වසරෙදි වගෙ , අම්ම තාත්ට පවුලේ අය කියන විදිහට වගෙම මගෙ අමාරුවෙ හැටියට ඩොක්ට අපෙ තාත්තට කියල තිබුන මගෙ ජීවිතෙ ගැන ශුවර් එකක් නැ කියල 🤧 අම්ම එතකොට රට හිටියෙ අම්මවත් ගෙන්න්න කියල අම්මවත් ලංකාවට ගෙන්නගෙන තිබ්බ, මට සිහිය නෑ,
මන් එකපාර මගෙ ඇගෙන් ගැලවුනා වගෙ දැනුන මන් නිකන් හිර කරල බැදල තිබ්බ දේකින් එකපාර ලෙහුව වගෙ වෙල අහසෙ අහසෙ කිවට හෙන උස නෙවෙ, සාමන්‍යෙන් උඩ ඒ ඉදන් මන් පාවුන, පට්ට සැහැල්ලුයි කිසි බරක් නෑ මට, මන් පාවෙල උඩ ඉදන් යට දේවල් ගැන බලන් ඉන්නව හැබැයි නිකන් කලබලයි , ගෝශාකාරි සමහර තැන් වල, මට යට සිද්ද වෙන එව පෙව්න මට ටිකයි පැහැදිලි , මම හිටියෙ මන් හිටිය තැනම ඒ කිවෙ හොස්පිට්ල් එකේම , මගෙ ඇද තිබ්බ වටපිටාවෙම , ඒත් වැඩිවෙල ඉන්න උන් නෑ මාව නිකන් අල්ලල ගැට ගැහුව වගෙ හිර කරා වගෙ මම හිර උනා, මට එවෙලෙ ඒ දැනුන සැහැල්ලුව විස්තර කරන්න වචන නෑ, ( ඇගෙන් අයින් වෙනකොට)
ඒට්ග් ආයෙ ඇගට එනකොට බැදල දැම්ම වගෙ උනා හෙන බරක් දැනුන මන් එතකොට ඒකෙන් ගැල්වෙන්න වගෙත් දැගලුව ඒත් මම හෙල්ලුනෙව්ව්ත් නැ 😒 ඒ හිරවීම තාම මේ හිරවීමම තම 😒, මගෙ ජීවිතෙ ගැන ශුවර් නැ කියල ඉදල මන් කෝම හරි ජීවත් උනා, මට සිහිය ආවෙ අම්ම මට ක්තා කරනකොට අම්ම මගෙ ඇද ලගට ව්ල අඩනව ඇහුන , ඩොක්ට නරක දේවල් කියන්නවත් අඩන්නවත් එපා කිව, ඒත් අම්මට් ඇඩෙනව්, එය අඩ අඩ බොනික්කො ගෙනාවයි ම කන්න ආස එව ගෙනාවයි කියල කටා කරනව මට ඇහෙන්න මටාඒ එවෙලෙ ඇහුන ටික මන් කිවෙ, අම්මගෙ සද්දෙන් තම මට සිහිය ආවෙ මට එවඇඋන හැබැයි ඇස් ඇරියෙ පස්සෙ මන් එවෙලෙ ඇගිල්ලක් හොල්ල්ලල තියෙනව ,
බොරුවක් නෙවේ මේක, මට එදා උනු දේ ගැන තාම කුතුහලයක් තියෙන්නෙ, මන් අමාරුවෙන් හොස්පිට්ල් ඉන්නකන් අප් පවුලෙ අය හතර වටේ බෝදි පුජා , භාරහාර වෙල තියෙනව, ඒ පන්සලකට මට අඩු උනාට පස්සෙ එක්කෙන් ගියා එතන ඉදිය හාමුදුරුවෝ කෙනෙක් කිවෙ ජීවට් වෙන්න පිනක් තිබිල තියෙනව කියල , තව කිව එත් මට මතක ඔය ටික ව්තරයි,
මේ වගෙ ඇති කට්ටිය මෙ වගෙ දේකට මූන දීපු, මන් මගෙ අත්දැකීම බෙදාගන්න යි මේක ටයිප් කරේ, ❤️
> උපුටා ගැනීමකි...
> මෙහි සම්පූර්ණ අයිතිය මුල් හිමි කරු සතුයී
❤️
😂
2