Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 11:42 PM
දන්නවද සුදූ ,
දුක හිතුන හැම වෙලාවකම
මට හිතුනෙම
අනේ! ඔය පපුවට තුරුල් වෙන්න තිබුණනම්
මතක් වෙන හැම වෙලාවකම
මට හිතුනෙම
අනේ! ඉන්න තැනකට දුවන් යන්න තිබුණනම්
පපුව ඇවිලෙන හැම වෙලාවකම
මට හිතුනෙම
අනේ! පුංචි දෙතොල් හාදුවක් ලැබුණානම්
ඒත් ඒ හැම වෙලාවකම
මට හිතුනෙම
අනේ! මට කොහෙන්ද අයිතියක් දැන්
ඉතින් ,
වෙන කෙනෙක් ළඟ සැනසෙන ඔයා
අපි දෙන්නගේ මතක මාව රිද්දන තරම්
කොහොම දැනගන්නද දැන්
කමක් නෑ ඉතින්,
දුරින් ඉදන් ආදරේ කරන්නත්
දන්නවද ; මට පුරුදුයි දැන් ❤️🩹