Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 11:42 PM
~ හායි ~ ම්ම්ම්ම්.. ~ බර කල්පනාවක නේද. ඉතිම් මොනද ඔය පොඩි ලමයගේ හිතේ තියෙන්නේ ~ ආදරෙයි මන් .. ඕනිනේ මට ..ඒත් එපානේ ~ මොනාද ~ එයාව ~ ආදරෙයි නම් කියන්න ඇයි ඉන්නේ ~ එයාට එපාලු ~ එතකොට.. ඒක පාර්ශ්වික ආදරයක් එහෙමද.. ~ ම්ම්ම් ..ඒ වගේ.. ~ ඉතින් ඔයාට දුකද.. ~ ම්ම්ම්.. ~ ඇයි දුක වෙන්නෙ ඔයා.. මතකයන් වල හිරවෙන්න එපා ..ඒවා හරි ලස්සනයිනේ . ආදරේ දකින විදිය වෙනස් කරන්න ලමයෝ.. ඒක විදින්න ලස්සනට ..ඔයාට ඔයාව වටිනවා .. තේරුනාද ලමයට ~ ම්ම්හුක්.. ඒත් ඕනිනේ ~ අනේ අනේ පන්ඩිත කෙල්ල.. ඕනි හැමදේම ලැබෙන්නෙ නෑ ඒත් වෙන්න තියෙන දේවල් වෙයි. හරිම ලස්සනට . ඉවසන්න.. ~ ම්ම්ම්.. තැක්ස් ඔයාට.. ඒත් ඔයා කවුද.. ~ මමත් ඒක පාර්ශ්වික ආදරවන්තයෙක්..

Comments