
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 4, 2025 at 04:49 AM
*_මරණයෙන් යළි ඉපදී පළිගන්න සිරිගම කැතරිනා_*
`Chapter 03`👻
ඉතින් හොරාටම නනා හිටපු *කැතරිනාව* අල්ලගත්ත *සුගතුයි* එයාගේ යාලුවෝ ටිකයි..මේ *කැතරිනාව* කැලේට අරගෙන යනවා..😱
හවස් වෙලා කළුවර වැටිලා තිබ්බ නිසා කිසි කරදරයක් නැතුව *කැතරිනාව* කැලේට අරගෙන යන්න මේ කට්ටියට පුළුවන් වෙනවා..එතනින් පස්සේ තමයි දරුණුම දේ සිද්ධ වෙන්නේ..*සුගත්* මේ *කැතරිනාගේ* ඇදුම් සේරම ඉරලා දාලා එයාව *දූෂණය* කරනවා..*සුගත්ගේ* යාලුවෝ කට්ටිය *සුගත්ට* තනියම වැඩේ කරගන්න දීලා පැත්තකට ගිහින් බීඩියක් පත්තුකර ගන්නවා...*කැතරිනා* කොච්චරවත් *සුගත්ගෙන්* යන්න දෙන්න කියලා ඉල්ලුවත් *සුගත්* ඒක කනකටවත් ගත්තේ නෑ..පොඩි පොඩි ගල් කෑලි වේලිච්ච කොල තියෙන අර කැලෑවේ බිම ඇතිරිලා *කැතරිනා* ගොඩක් කෑගහුවා...ටික වෙලාවකින් *සුගත්* වැඩේ නතර කරා..හොදටම හෙම්බත් වෙලා හිටපු *කැතරිනා* හිතුවේ සේරම ඉවර වුනා කියලා..ඒත් *කැතරිනාට* ගොඩක් වෙලා එහෙම ඉන්න වුනේ නෑ..*සුගත්* එයාගේ යාලුවන්ට කතා කරලා ඇගේ නූල් පොටක්වත් නැතුව බිම වැටිලා කෙදිරි ගාන *කැතරිනා* ආයෙත් *දූෂණය* කරන්න කිව්වා..මේක ඇහිච්ච *කැතරිනා* හයියෙන් කෑගැහුවා..*සුගත්ගේ* කකුල් දෙක අල්ලලා වැදලා කිව්වා එයාට යන්න දෙන්න කියලා..ඒත් කිසි වැඩක් උනේ නෑ..*සුගත්ගේ* යාලුවෝ එක එකා මේ *කැතරිනාව* දූෂණය කරනවා...මහත එකාගේ බඩ වදිනකොට දැනෙන වේදනාවෙන් *කැතරිනා* කදුළු පෙරාගෙන කෑගැහුවා..කට්ටියම වැඩේ ඉවර කරලා ආයෙත් බීඩියක් පත්තු කරන් කීපසැරයක්ම *දූෂණය* වෙලා අඩ අඩ ඉන්න *කැතරිනා* දිහා බලන් හිනා වෙන්න ගත්තා...වේදනාව දරාගෙන මේ *කැතරිනා* *"උඹලට මේ කරපු දේට විදවන්න වෙනවා කියලා"* මුළු කැලේටම ඇහෙන්න කෑගහනවා..ඒත් එක්කම *සුගත්* ළග තිබ්බ ලොකු ගලක් අරන් *කැතරිනාගේ* ඔලුවට අතාරිනවා...*දූෂණය* කරපු උන්ගේ මූණු ටික ඇස් ඉස්සරහ තියාගෙන මේ *කැතරිනා* මැරිලා යනවා..🥺
*කැතරිනාගේ* මිනියවත් අයින් නොකර මේ කට්ටිය එතනින් යනවා...උදේ කැලේට දර ටිකක් කපන්න එන මනුස්සයෙක් *කැතරිනාගේ* මිනිය දැකලා ගමේ අයට කියනවා...ගමේ මිනිස්සු *කැතරිනාගේ* අවසන් කටයුතු කරලා මිනිය වලදානවා..*සුගතුයි* එයාගේ යාලුවෝ කට්ටියත් අවසන් කටයුතු වලට එනවා..🥺
*ඊට පස්සේ මොකක් වෙන්න ඇතිද ඒ ගැන Chapter 04 එකෙන් කියන්නම්*😉🫵