
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 5, 2025 at 01:42 PM
එක පාරම හුලගක් මුකුත් නැතුව පහන නිමිනා. ආය පත්තු කරා අපි දෙන්න කුනුහරප කිය කිය. එද්දි අඩි සද්ද වගේ ඇහුනා බය වෙච්ච පාර ඌයි මායි ගේ ඇතුලෙ සනුකගෙ.අනිත් උන්ට විසතරේ කියනකොට උන්ටත් ඒ සීන් වෙලා. මම ගිහිල්ලා මැනියොන්ට කිව්වා. එයා මට කිව්වා එයා පොඩ්ඩක් දරුනු කෙනෙක්. ඒකයි එයා මේ වැඩෙ කඩාකප්පල් කරන්න හදන්නෙ කියලා. එයා සෑහෙන්න වයිරෙකින්ලු ඉන්නෙ කියලා.
ඔහොම ඔහොම ඉදලා රැට කාලා ආය කට්ටිය වැඩ පාන්දර 2කට විතර වැඩේ අවසන් අදියර යනකොට නූලක් ඇද්ද ගේ වටේ මේ සීමාවෙන් එහාට යන්න එපා යනවන්ම් මට කියලා යන්න කියලා මෑනියො කිව්ව. ටික වෙලාවකින් ගුරුන්නාන්සේ කිව්වා පොල් කටු අගුරු ඉවරයි ටිකක් ඇරන් එන්න් කියලා. මමත් පන්ඩිත්යා වගේ ගේ පිටිපස්සට ගියා අගුරු ගන්න.මම දැන් දෙකට නැමිලා අගුරු ගන්නකොට පිටිපස්සෙන් සුදු පාට කෙනෙක් හිටගෙන ඉන්නවා දැක්කා කකුල් දෙක අස්සෙන් අම්මට හුඩු මගෙ බොක්ක රත් උනා අදනන් මන් ඉවරයි කියලා කබලත් ඇරන් දුවන්න පැන්න පාර ඉස්සරහා පෙරේත තටුව තවත් බය උනා කෙලින්ම ගේ ඇතුලේ දාඩිය දාගෙන මෑනියෝ ලගට ඇවිල්ලා කිව්වා කොහෙද ගියේ කියලා.මන් කිව්වා අගුරු ගේන්න කියලා. මට බැන්න ඇයි මට කියලා ගියේ නැත්තෙ කියලා.මටත් හොද වැඩේ තියන අමාරුවට ගියා. ඔහොම ඉන්නකොට පාන්දර 4 වගේ ඉවර වෙන්න කිට්ටුව සුදු රෙද්දක් ඇරන් එයාලගෙ ඉස්සරහින් එයාලට පේන්න් නැති වෙන්න වහන්න කිව්වා මට පොල් මල දුන්නා අතට. මෑනියො දුම්මල ගහන්කොට කෙනෙක්ගෙ ඇගට වැහෙන්න පුලුවන් කිව්වා. මම හිතන් ඉදියෙ සනුකගෙ ඇගට වැහෙයි කියලා. මම දෙන්න් ඉදියෙ වැහුනනන් පොල් මල ගැලවෙන්න. වෙලාවට ඒම උනේ නෑ. වැඩේ ඔක්කොම ඉවරයි. ආත්මෙ බෝතලේකට වගේ හිරකරලා ඒකට තනිකරම කොන්ක්රීට් තට්ටුවක් දාලා උන්ගෙ ගෙවල් ලග කෑලෙකින් ගිහිල්ලා තිබ්බ දවස් 5 කින් මේක ගගකට දාන්න කියලා.
තේ එකක් ඒම බීලා කට්ටිය කතා කර කර ඉදියා. පාන්දර 5.30 අපිට කිව්ව තුන්මන් හන්දියකින් හරි ඇල අයිනෙන් හරි පෙරේත තටුව තියන්න කියලා මමයි අරුගෙ අයියගෙ යාලුවො දෙන්නෙකුයි ගුරුන්නාන්සේ ගියා පෙරේත තටුව උස්සන්. එයා කිව්වා සද්ද බද්ද අවට පිටිපස්ස බලන්න් එපා කියලා. තටුව උස්සන යද්දි එන්න එන්න බරයි අම්මට සිරි තුන් මන් හන්දිය ලන් වෙනකොට සිමෙන්ති කොට්ට 2 3 බර සෙට් උනා ඒ ඇයි කියන්න දන්නෙ නන් නෑ. මට එක එක සද්ද නන් ආවා ඒක උස්සන් යනකොට. ඒකත් දාලා සනුකගෙ ගෙදරා අවා. ඊට පස්සෙ දෙහි ඒම කපලා සුර දැම්මා ගෙ හැමතැනට බෙහෙත් කුප්පි වගේ එවා එල්ලුවා. මටත් දැම්මා සුරයක් අරුගෙ අයියගෙ යාලුවන්ටත් දැම්මා. වැඩේ ඉවරයි.
ඊට පස්සෙ සතියක් වගේ යනකොට සනුකගෙ ගෙදර වෙනද වගේ නෙමේ සමගිය සතුට.කරදර කිසි දෙයක් නෑ. අල්ලපු ගෙදර අයටත් කිසි අවුලක් නෑ. වැඩෙව් නියමෙටම උනා...
ඔන්න ඔහොමයි සීන් එක උනේ. හැබැයි එදා මට උන සිද්දිය මතක් වෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා. කතාව හොදයිද අඩු පාඩු ඇති තවත් මම අහපු කතා මට උන ඒව තියනවා. ඒවත් හීමීට දාන්නම්...
Bye 👻
@holman_katha
❤🔥
1