Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
                                
                            
                            
                    
                                
                                
                                February 9, 2025 at 02:20 AM
                               
                            
                        
                            මම කැමතිම කහා පාට කානේශන්
අද මේම වසන්තය දැක දැකම
ගිම්හානෙටම දිව්වට...
කාලෙකට ඉස්සර 
නිදි නොමැති නිහඩ කලුවර
මගේ හැම රාත්‍රියකම...
කහාපාට පිරුණු මල් පොකුරුවල
පෙති රෙණූවෙන් රේණුවට 
රිදුණු මගේ හදවතට
හරී හීනියෙන් ත්‍රීවුරව තට්ටුකළා...
📚✍Breath of nature's heart🍃🌸
@Nimveenu545_bot
:|🌷(🐯@U.Nimthara)✨🕊