
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 9, 2025 at 02:20 AM
ඔයා මහා සාගරයක් තරම්ම ප්‍රේමයක් පෙන්නාපු කෙනෙක් මගෙ සාර්ව...
මං හිතුවෙ නෑ කවදාවත් මේම සිද්ධ වෙයි කියලා...
ඒ වගේම උබත් කවදාවත් නොහිතන්න ඇති මගේ සොහොන් කොත ලඟ අපේ දූ පැටික්කිත් එක්ක අඬාගන්න පණ නැති ඇස් වලට පණ දෙන්න...
මට සමාවෙයන් සාර්ව...මට හුඟාක් සමාවෙයන්...අපි ඊලඟ ආත්මෙ දි හුඟ කාලයක් ජීවත් වෙන්න බලාන හම්බෙමු...
" මං ඊලඟ ආත්මෙටත් උබව ඉල්ලලා ඉවරයි සාර්ව...! "
එතකල් මගෙ යි උබෙයි ඔය පණ ටික බලන් ජීවිතේට මූණ දීපන්...මන් ඉන්නව මැණික උබ දිහා බලාන...මන් ඉන්නවා...කවදාවත් ඔයාට වරදින්නෑ මගෙ සාරු...පරිස්සමට ඉදපන් මයෙ හොඳ කොල්ලා...
මේ අපේ ආදරේ...ඔව් ඒක අමරණීය නොවුනට මහා ප්‍රේමණීයයි !
🩶😫