
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 9, 2025 at 02:20 AM
මෘගයන් ගමන් ගත් කක්ෂීය ගමන් මාර්ග
අදටත් නිසොල්මන් පක්ෂීය කතා බහ ලග
සුවය සොයන ආධ්‍යාත්මික හරයෙහි මගක
වන්දනා නඩත් අතරමං අමූලික ශ්‍රද්ධා අසල
දන්නවද ආනන්ද
ලෝකාන්තය සොයන ස්ථවිරයන් අතර
මං කියන්නෙ ජිවිතාන්තය සෙව්වෙක් භවක
ඉතිම් ආනන්ද
මේවා හරි සරල සිතියම් මාර්ග
අපි පටල ගත්තා වුනාට
ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
<👣"