
International Project for Capacity Develop of ECCD Teachers
February 8, 2025 at 11:58 AM
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන විෂයමාලාව STEAM අධ්‍යාපන ර්‍මවේද ඔස්සේ සංවර්ධනය කිරීම සහ නුතන ඉගෙනුම්ක්‍රම යොදාගත හැකි ආකාරය පිළීබද දේශණ මාලාවක් ජාත්‍යන්තර මුල් ළමාවිය විශේෂඥයින් විසින් නොමිලේ පවත්වයි.
ඉන්දියාවේ සිටින ආචාර්ය අනූෂි දිවාන් මහත්මිය ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන විෂයමාලාවේ තේමා සහ ක්‍රියාකාරකම් සදහා STEAM අධ්‍යාපනය යොදාගත හැකි ආකාරය පිළිබද දේශණ මාලාවක් ගෙන එයි.
ඇයගේ පළමු දේශණය 2025 පෙබරවාරි 8 වනදා රාත්‍රී 7:00ට Zoom හරහා පැවැත්වේ. මෙම දේශණය ඔබගේ වෘත්තීය ජීවියට වැදගත් හෙයින් සම්බන්ධ වී ඉන් ප්‍රයෝජන ගන්නා ලෙස දන්වා සිටින්නෙමු.
The lecture series will be conducted free of charge by international experts to upgrade the Sri Lankan early childhood curriculum to a STEAM-based curriculum with modern teaching methodologies.
Dr. Anushi Divan from India has conducted extensive research to implement STEAM in early childhood education. She will conduct a lecture series on STEAM implementation in Sri Lankan early childhood themes, day plans, and activity plans.
Her first session will be held on February 8th, 2025, at 7:00 PM via Zoom. It is a pleasure to invite you to participate in the session and upgrade yourself with modern teaching methodologies.
Topic: STEAM Implementation in Early Childhood Curriculum
Time: Feb 8, 2025 19:00 Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/2024062630?pwd=comoXhjjhCqTsTZM8QGu9sOYHaY7IJ.1&omn=81962322455
Meeting ID: 202 406 2630
Passcode: 20252025
😢
1