International Project for Capacity Develop of ECCD Teachers
February 27, 2025 at 02:28 PM
"ශ්‍රී ලංකා පෙර පාසල් විෂයමාලා තුළ STEAM ක්‍රියාත්මක කරන්නේ කෙසේද" යන මාතෘකාව යටතේ ජාත්‍යන්තර අධ්‍යාපනඥයන්ගේ සහාය ඇතිව පවත්වන දේශන මාලාව පැහැදිලි කිරීම සඳහා විශේෂ Zoom රැස්වීමක් 2025 පෙබරවාරි 27 වන දින රාත්‍රී 9:00 ට පැවැත්වේ. ඊට අමතරව, 2025 අප්‍රේල් 1 සිට 10 දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුව පිළිබඳ තොරතුරු ද ලබා දෙනු ඇත. මෙම සාකච්චාව ඔබගේ වෘත්තීය ජීවිතයට ප්‍රයෝජනවත් වන හෙයින් පෙබරවාරි 27 වන දින රාත්‍රී 9:00 ට හරහා හෝ හරහා සම්බන්ධව නවන ලෙස ආරාධනා කර සිටින්නෙමු.
"இலங்கை முன்பள்ளி பாடத்திட்டங்களில் நீராவியை எவ்வாறு நடைமுறைப்படுத்துவது" என்ற தலைப்பில் சர்வதேச கல்வியாளர்களின் ஆதரவுடன் விரிவுரைத் தொடரை விளக்குவதற்காக பெப்ரவரி 27, 2025 அன்று இரவு 9:00 மணிக்கு சிறப்பு ஜூம் கூட்டம் நடைபெறும். மேலும், ஏப்ரல் 1 முதல் 10, 2025 வரை இந்தியாவின் புது தில்லியில் நடைபெறும் சர்வதேச மாநாடு பற்றிய தகவல்களும் வழங்கப்படும். இந்த கலந்துரையாடலில் பிப்ரவரி 27 ஆம் தேதி இரவு 9:00 மணிக்கு எங்களுடன் சேர உங்களை அழைக்கிறோம், ஏனெனில் இது உங்கள் வாழ்க்கைக்கு பயனுள்ளதாக இருக்கும்.
A special Zoom meeting will be held at 9:00 PM on February 27, 2025, to explain the international lecture series on “How to Implement STEAM in Sri Lankan Preschool Curriculums.” In addition, information about the upcoming international conference, which will be held from April 1st to 10th, 2025, in New Delhi, India, will also be provided. We would like to invite you to join the Zoom meeting or watch it on YouTube at the scheduled time.
Zoom: Join Zoom Meeting
https://us06web.zoom.us/j/2024062630?pwd=7y5EyZrEqdITvqbTUwGnThPpZcE4dl.1&omn=85888370177
Meeting ID: 202 406 2630 Passcode: 20250202
To join through you tube: https://www.youtube.com/saia4eccd
👍
2