Chemistry - 2026 Theory Ujith Hemachandra Sir
February 8, 2025 at 03:14 AM
ලමයි මේක ඔයාලගෙ Papers වල Recorrection වලට හදපු Group එක.
✅Paper Recorrection & Discussion Group
https://t.me/+k53dvpNnNNJjMDdl
මේකේ Merit / Battle Field / Game Over සියලුම Papers වල ඔයාලගේ papers බලන Instructors ලා ඉන්නවා.
ඔයාලගේ Paper එකේ ඔයාලට මොනා හරි අපැහැදිලි තැනක් , ගැටලු සහගත තැනක් තියෙනවනම් ඔයාගේ Paper එක බලපු Instructor ගෙ නම mention කරලා එතන photo එකක් ගහලා අහන්න පුලුවන්.
ඒකට අදාල පිලිතුරු අදාල Instructor ඔයාලට Private Inbox Message එකක් විදියට දානවා.
ඉතකොට ඔයාලට පුලුවන් ඔයාලගේ හරි උත්තරේකට වැරදි වගේ දාලා හිතෙනවනම් Instructor ගෙන් ඒ ගැන අහගන්න.
❤️
1