Chemistry - 2026  Theory Ujith Hemachandra Sir
Chemistry - 2026 Theory Ujith Hemachandra Sir
February 28, 2025 at 08:10 PM
🔰2026 Theory- මාර්තු මාසය සදහා පන්ති ගාස්තු පහත පරිදි වේ. 🔴(පන්ති ගාස්තු ගෙවීමේ අනුපිළිවෙලට නිබන්ධන තැපැල් කිරීම සිදුවේ.) 📌️ Physical පන්ති සඳහා සහභාගී වන සිසුන් පන්ති ගාස්තු සහ අනෙකුත් සියලු විස්තර සදහා 0706667052 / 0706667051 අමතන්න 2026 Paper Class වැඩ පිළිවෙල පෙබරවාරී මාසයේ සිට විධිමත් ලෙස ආරම්භ වේ. ⭐ප්‍රශ්න පත්‍රය ලිවීම. ⭐ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කර බලා ලකුණු ලබාදී Rank කිරීම. ⭐️බහුවරණ ප්‍රශ්න පත්‍රයට අමතරව ව්‍යූහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍රයද සාකච්ඡා කිරීම. ⭐️ඔබ විසින් පිලිතුරු සැපයූ ප්‍රශ්න පත්‍රය නැවත පරික්ෂා කරවා ගැනීමට( Recorrection) හැකි වීම සහ සෘජුව Instructor සමග ප්‍රශ්න ඇසීමේ හැකියාව. ⭐️රචනා ප්‍රශ්න පත්‍රය සදහා පිලිතුරු සැපයීමට පිලිතුරු ලිවීම සදහා අවශ්‍ය කරන කඩදාසි සහිත පොතක් ලබා දිම. යන කරුණු එකතු කර ඇත. මේ දක්වා බහුවරණ ප්‍රශ්න සහිත Paper Class එක නොමිලේ සිදුකර ඇති අතර මෙතැන් සිට ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරු , ශාලා ගාස්තු , පිළිතුරු ලිවීමේ කඩදාසි , මුද්‍රණ ගාස්තු සහ වෙබ් අඩවි ගාස්තු ඇතුලත්ව එක් ප්‍රශ්න පත්‍රයකට Rs.250 බැගින් ප්‍රශ්න පත්‍ර 04 සදහා Rs.1000/= මුදලක් අය කිරීමට සිදුවේ. 📌️  Online පන්ති සඳහා සහභාගී වන සිසුන් සදහා පන්ති ගාස්තු ⛔2026 Theory - Rs.3000/= ⛔2026 Theory + Paper - Rs.4000/= ⛔2026 Paper Only - Rs.1000/= ⛔2026 අවුරුද්දෙන් A/L - Rs.3000/= (අතපසු වූ පාඩම් සහ අවශ්‍ය කරන ඒකක ලබා ගැනීම සදහා ) ❗❗Online සිසුන් භෞතිකව ආයතනයකට සම්බන්ධ වී Paper ලිවීම සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයතනය පැහැදිලිව රිසිට් පතෙහි සදහන් කරන්න. Ex- කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන් අනුරාධපුර - ඔරස් (මෙම පන්ති ගාස්තුව යටතේ මාසයට අදාල නිබන්ධන සියල්ලම නිවසට එවනු ලැබේ.) Payment කිරීමෙන් පසු වැඩ කරන දින 05 ක් ඇතුලත නිබන්ධන නිවසට ලැබෙන අතර එලෙස නිබන්ධන ලැබීමේ ගැටලුවක් සිදුවුවහොත් අපගේ Hotline අමතන්න. 📌️ Online  Class වලට සහභාගී වන සිසුන් ඔබගේ රිසිට් පත 0706667054 ට Telegram කරන්න. ☎️ සියළුම විමසීම් 0706667051 / 0706667052

Comments