
ABLK STUDIO'S
January 31, 2025 at 07:55 AM
Microsoft සමාගම විසින් තම Ai තාක්ශනය Deepseek Module වෙත හැරවිමට කටයුතු කරමින් පවතින බවට අන්තර්ජාලය තුල කතාබහට ලක් වෙනවා 😱.
මෙ වෙනකොට ඔහුන් ඔහුන්ගෙ සියලුම Github සහ Azure Platform තුල මෙය ස්තාපිත කර ඇති බවටයි අරංචිය. 🌝
*ABLK STUDIO'S*
*©2025 All Rights Reserved*
❤️
😮
👍
6