ABLK STUDIO'S
February 4, 2025 at 03:19 PM
🔖 *අද ජාතික නිදහස් දිනයයි.* ⛓️💥🇱🇰
⏳ එමෙන්ම *හාව´ඩ් සරසවියේ* එවකට ඉගෙනුම ලැබූ *මාර්ක් සකර්බර්ග්* සහ ඔහුගේ නේවාසිකාගාරයේ සගයින් වූ *එඩ්වාඩෝ සැවරීන්, ඇන්ඩෲ මැකෝලම්, ඩස්ටින් මොස්කොවිට්ස් සහ ක්‍රිස් හියුස්* විසින් ලොව වෙනස් කළ *Facebook* වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ ද *2004 අද වැනි දිනකය* 👩💻📲
✍️ 𝑨𝒅𝒎𝒊𝒏 - 𝕴𝖓𝖉𝖚𝖜𝖆𝖗𝖆⃤
😂
1