SDB bank
SDB bank
February 4, 2025 at 01:11 AM
මේ 77 වන නිදහස් දිනයේ අප නිදහස් හා නිවහල් ජාතියක් ලෙස මෙතෙක් ආ ඒ ගමන් මඟ අභිමානයෙන් සමරන අතර අභියෝග ජය ගනිමින් නොසැලී අපේ අනාගතයට පිය නඟන්නට බලා සිටින්නෙමු. ඔබව වටින ඔබේ බැංකුව ලෙස SDB බැංකුවේ අපි තවත් දීර්ඝ කාලයක් සෑම තරාතිරමකම මිනිසුන් සවිබල ගන්වමින්, ව්‍යාපාර වර්ධනය කරමින්, සමෘද්ධිමත් සමාජයක් ගොඩ නැංවීමට පොරොන්දු වෙමු. ඔබ සැමට අභිමානවත් නිදහස් දිනයක් වේවා! #sdbbank #whereyouarevalued #77independenceday #proudsrilanka

Comments