Prasad Siriwardana
Prasad Siriwardana
February 2, 2025 at 07:51 AM
*ගරු සේවය: ජනදුක නිවන මහජන දිනය!* 2025 පෙබරවාරි 03 (සඳුදා) හෙට උදෑසන 8.30 සිට දහවල් 01.00 දක්වා මීරිගම සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ. අප්ඩෙට් එකේ ඉන්න එකතුවෙන්න 💚💛👇🇱🇰 https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන 🇱🇰 | #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya
👍 ❤️ 10

Comments