Prasad Siriwardana
Prasad Siriwardana
February 28, 2025 at 03:50 AM
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මා පත්කර ඇති වග ඔබට සතුටින් ප්‍රකාශ කරමි. ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ලබා දුන් අතර එම අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් මද්දුම බණ්ඩාර මහතාද සහභාගි විය. இலங்கை எதிர்க்கட்சித் தலைவர் கௌரவ சஜித் பிரேமதாச அவர்களின் பேச்சாளராக நியமிக்கப்பட்டதில் நான் பெருமிதம் அடைகிறேன். ஜனநாயகம், வெளிப்படைத் தன்மை மற்றும் மக்களின் குரலை பாதுகாக்க இந்த பொறுப்பை நான் உறுதியாக ஏற்கிறேன். சிறந்த இலங்கைக்காக ஒன்றாக செயல்படுவோம்! I am honored to be appointed as the Spokesperson to the Leader of the Opposition, Hon. Sajith Premadasa. I take on this responsibility with commitment to democracy, transparency, and the voice of the people. Let’s work together for a better Sri Lanka! Prasad Siriwardana | Member of Parliament 🇱🇰 #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya Whatsapp Channel: 💚💛👇🇱🇰 https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w
❤️ 👍 🫶 19

Comments