Prasad Siriwardana
Prasad Siriwardana
March 1, 2025 at 11:24 AM
*සජිත් අලුත් නායකයෙක් හදයි‼️* 2025 වර්ෂය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පත්කිරීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලිපිය ඒ මහතා වෙත බාරදීමට පසුගිය සතියේ විපක්ෂනායකවරයා පියවර ගත්තේය. මෙම අවස්ථාවට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාදඑක්ව සිටියේය. ප්‍රසාද් සිරිවර්ධන මහතා මෙවර මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුල් වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ දක්ෂ, තරුණ මන්ත්‍රීවරයෙකි. උපුටා ගැනීම: ඉරිදා (02) මව්රට පුවත්පත. අප්ඩෙට් එකේ ඉන්න එකතුවෙන්න 💚💛👇🇱🇰 https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන 🇱🇰 | #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya
❤️ 👍 16

Comments