
Fasmin Sharif
February 17, 2025 at 03:29 AM
📢 Kandy District Coordination Committee Meeting
(February 14), the Kandy District Coordination Committee Meeting was held at the Kandy District Secretariat Auditorium.
The meeting was chaired by K.D. Lal Kantha, Minister of Agriculture, Plantation, Lands, and Irrigation, along with the Governor of the Central Province and Kandy District Secretary Indika Udawatta.
All institutional officers participated in the discussion, where numerous issues related to the Kandy District were addressed. Steps were taken to provide immediate solutions and implement necessary actions without delay.
📍 මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
(පෙබරවාරි 14), මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම රැස්වීම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, සහ මහනුවර දිස්ත්‍රික් දිසාපති ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
මෙම අවස්ථාව සඳහා සියලුම ආයතනික නිලධාරීන් සහභාගී වුනි.
රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික්කයට අදාළ ගැටලු රැසක් සාකච්ඡාවට ගෙන, ඒවාට ක්ෂණික විසඳුම් ලබාදීමට අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවන ලෙස උපදෙස් ලබාදෙන ලදි.
https://www.facebook.com/share/p/191yWPn7A5/?mibextid=xfxF2i