St.Sylvester's College
St.Sylvester's College
February 18, 2025 at 06:41 AM
*ප්‍රවීණ දේශක රිස්වාන් රාසික්* විසින් මෙහෙයවන අ.පො.ස. සාමන්‍ය පෙළ 2024 *සිංහල මාධ්‍ය ඉස්ලාම් මහා සම්මන්ත්‍රණය*, පෙබරවාරි 22වන දින උදෑසන 10.00 සිට 2.00 දක්වා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. *නොමිලේ පවත්වන* මෙම සම්මන්ත්‍රණය සදහා සහාභාගි වීමට මෙම ගූගල් පෝරමය පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSejLBGHqwCw4ElxmdslDEJEZk7T_p1Wx-Kyt9XbYfdoQ4R4jw/viewform?usp=header *සංවිධානය ශාන්ත සිල්වෙස්තර මුස්ලිම් සංසදය.* 2024 க.பொ.த. சாதாரண தர பரீட்சைகான *தமிழ் மொழி இஸ்லாம்* கருத்தரங்கு February 22 ஆம் திகதி காலை 10.00 மணி முதல் பிற்பகல் 2.00 மணி வரை *கண்டி மீரா மக்கம் மஸ்ஜித் கலாச்சார மண்டபத்தில்* நடைபெறும். இந்த *இலவச கருத்தரங்கில்* பங்கேற்க இந்த கூகுள் படிவத்தை நிரப்பவும். https://docs.google.com/forms/d/e/1FAIpQLSejLBGHqwCw4ElxmdslDEJEZk7T_p1Wx-Kyt9XbYfdoQ4R4jw/viewform?usp=header *அமைப்பு: சில்வெஸ்டர் முஸ்லிம் விங்ஸ்*.

Comments