
PAFFREL
February 6, 2025 at 03:45 AM
පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන තරුණ ඡන්දදායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඊයේ (05) වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේදී පැවැත්වින.
ඒ සඳහා එහි වැඩබලන පිඨාධිපතිනිය ඇතුලු ආචාර්ය මහත්ම මහත්මීන්ද සිසු සිසුවියන් 340 කට අධික පිරිසක්ද සහභාගීව සිටියහ.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙනු ලැබුවේ නීතිඥ චානක රූපසිංහ හා විනෝද් ඇන්තනී මහත්වරුන් විසිනි.
High Commission of Canada to Sri Lanka and Maldives
#newsupdate #voting #politics #elections #votingmatters #democracy #votingrights #youngvoters #cfli #canadafund #rohanahettiarachchi #paffrel