𝐒𝐔𝐏𝐔𝐍 𝐒𝐈𝐑 - 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 || 🖤🫀👑️
February 10, 2025 at 03:25 PM
*2021,2022,2023,2024 A/L ලියපු උඹලට මතක ද ඒ කාලෙ, "අනේ සර් අරකෙ අනුමාන දෙන්නෙ නැද්ද " ඇහුවා? එදා මං කීවෙ, "අන්තිම වෙලාවෙ හරි උඹල වෙනුවෙන් දෙයක් කරනවා ඉන්න උන් ටික හිටපන් " කියලා...💙* මට මං ගැන සතුටුයි.*ලංකාවෙ එතෙක් මෙතෙක් කිසිම ගුරුවරයෙක් නොකරපු වැඩක්* මං කරා... ඒත් තනියම.! *ගියපු උන් ගියා ඉන්න උන් තාමත් ඉන්නවා... උන්ට හැමදාමත් ආදරෙයි.!* 2025 A/L මේ සැරෙත් දඩ ගේමක්.!🔥
මං,
❛❛SUPUN SIR❜❜