𝐒𝐔𝐏𝐔𝐍 𝐒𝐈𝐑 - 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 || 🖤🫀👑️
February 13, 2025 at 06:43 PM
පෙබරවාරි 14 - Valentine's day ( ආදරවන්තයන්ගේ දිනය)
දවසකට ආදරේ කරන්න එපා...
හදවතකට ආදරේ කරන්න.
ආදරේකට පුළුවන් මනුස්සයෙක් ජීවත් කරවන්න ඒ වගේම මරවන්නත්,
තෝරාගැනීම නිවැරදි කර ගන්න,
හදවතට එහා ඔලුවෙන් තීරණ ගන්න.
මං කියන්නෙ, ඔයාට හිමි වූ හිමිවන ආදරේට අවංකව ආදරේ කරන මනුස්සයෙක් වෙන්න.!
🫀❤️🕊️
❛❛SUPUN SIR❜❜