
Info Sri Lanka
February 20, 2025 at 05:18 AM
*රනිල් ගැන කසුකුසුවක්: පාර්ලිමේන්තු එන කතාව බොරු‼️*
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වසර අවසාන වීමට ප‍්‍රථම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පල වී තිබේ.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පැමිණි ලෙස දැනටමත් විවිධ පාර්ශව වලින් යෝජනා කර තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වන බවට පලවන වාර්තා අසත්‍ය බවට ඔහුට සමීප ආරංචි මාර්ග වෙතින් InfoSriLanka.lk වෙත වාර්තා වේ.
පුවත් දැන ගන්න එකතු වෙන්න >>>>
WhatsApp: https://bit.ly/4cJ0Ivk
#lka #news #srilanka #infosrilankanews #infosrilankalk