Leo District 306B2, Sri Lanka & Maldives
Leo District 306B2, Sri Lanka & Maldives
February 21, 2025 at 05:02 PM
එහෙනම් හරි පාරෙන් ඔයාලත් එන්න! 😎💕 *The Conquest - B2 Sport Day* 💚✨ මතකයි නේද? *පෙබරවාරි 22 සහ 23* දවස් දෙක පුරාවට! 🤓 *🗓 පෙබරවාරි 22* ⏰ පෙ.ව. 9.00 සිට 📍 කුරේ පාර්ක්, කොළඹ - පාපන්දු සහ පැසිපන්දු (ලීග් අදියර) ⛹🏻‍♂️ 📍 ශාන්ත පීතර විද්‍යාල ක්‍රීඩා සංකීර්ණය, කොළඹ – බැඩ්මින්ටන් (සම්පූර්ණ ඉසව්ව) 🏸 *🗓 පෙබරවාරි 23* ⏰ පෙ.ව. 8.00 සිට 📍 ජාතික තරුණ මධ්‍යස්ථානය, මහරගම – මලල ක්‍රීඩා, ජල ක්‍රීඩා, ක්ෂේත්‍ර ඉසව්, දැල්පන්දු, වොලිබෝල් සහ අවසන් මහා තරඟ 🏊🏻‍♀️ *Knights of B2* අපිත් එක්ක Join වෙන්න! 👑🖤✨ #zest_quest_conquered #knightsofb2 #theconquest #b2sportsday #b2leos #leodistrict306b2 #leosofsrilanka_maldives

Comments