
Leo Club Of Kolonnawa
February 9, 2025 at 02:07 PM
ලියෝ ශ්‍රී පාද වන්දනා 2025
🪷🪷🪷🪷🪷🪷🪷🪷
5 වන වරටත් සංවිධානය කරනු ලබන ‘ලියෝ ශ්‍රී පාද වන්දනා’ 2025 මාර්තු මස 1 සහ 2 දිනයන්හිදී ලියෝ නඩය සමඟ සිරිපා කරුණා කිරීමට සියල්ල සූදානම්.
ලියාපදිංචි වීම සඳහා ඇත්තේ තව 1 දිනයක් පමණි. හෙට දින රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීම් අවසන් වන බැවින්,100 දෙනෙකුට පමණක් ලැබෙන මෙම මහඟු අවස්ථාව සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
ඔබ සැමට ඉත සිතින් ආරාධනා!!!
🙏🏼🙏🏾🙏🏼
අපත් සමඟ එකතුවන්න.. ⤵️
https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr
වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න,
Leo Subhani - 071 177 0022
Leo Dinsara - 070 281 5428
ඕන්න එහෙනම් දවස ලෑස්තී...🤟
සිරිපා වන්දනා නඩේට එකතුවෙන්න ඔයාලත් දැන්ම ලියාපදිංචි වෙන්න...🔥
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives