
Leo Club Of Kolonnawa
February 15, 2025 at 05:02 AM
🪷 *ලියෝ ශ්‍රී පාද වන්දනා 2025* 🪷
අප මුනිඳුන් ගල මතුපිට වැඩලා තැබුවයි සිරිපා මඩේ වගේ එතැනින් ජලකඳ හතරක් නැඟිලා සිව් දිග ගංගා ගියා වගේ✨
මෙවර 5 වන වරටත් ශ්‍රීපාද වන්දනාව සඳහා සැදැහැසිතින් එක්ව සිටින C1 නඩය සඳහා අනුග්‍රාහක දායකත්වයෙන් අපහට ඔවුන්ගේ සහයෝගය ලබාදීම සම්බන්ධව *Clean Tech* ♻️ ආයතනය සඳහා අපගේ ස්තුතිය පුදකර සිටිමු💛✨.
*Cleantech Pvt Ltd - https://www.facebook.com/cleantechlanka/*
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives