Leo Club Of Kolonnawa
Leo Club Of Kolonnawa
February 18, 2025 at 04:16 AM
ලියෝ ශ්‍රී පාද වන්දනා 2025 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 ස්වස්තික දෙක පිහිටපු සිරිපතුලේ සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ නදවට දෙක පිහිටපු සිරි පතුලේ අපි යමු වඳින්ට ඒ සිරි පතුලේ 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 මාර්තු 1 සහ 2 දිනයන්හිදී කොළොන්නාව ලියෝ සමාජයේ සභාපතිනිය ලියෝ නන්දීශා ගීගනගේ ඇතුළු නඩය සමඟ සිරිපා කරුණාවට සියල්ල සූදානම්. 🙏🏽 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 අපත් සමඟ එකතුවන්න.. ⤵️ https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ඇත්තේ අද මධ්‍යම රාත්‍රි 12 වන තුරු පමණි. 🖇️ Late Registration Link👇🏽 https://docs.google.com/forms/d/e/1FAIpQLScABTQcoGgYMJXSb2T4LlXebT4PVfLLD-hNhyQY9Gm_yBqoxg/viewform?usp=dialog #leosofc1 #onebehalf #avleos #kolonnawaleos #wikipurafamily #tmleos #horizonleos #uocleos #leadforachange #forabettertomorrow #leosofsrilankamaldives

Comments