
Leo Club Of Kolonnawa
February 20, 2025 at 04:49 AM
*🪷ලියෝ ශ්‍රී පාද වන්දනා 2025* 🪷
චක්‍රාවාට දෙක පිහිටපු පතුලේ...
ෂඩ්විධ ලෝදෙක පිහිටපු පතුලේ...
ෂෝඩෂ ලෝ දෙක පිහිටපු පතුලේ...
අපි යමු වඳිනට ඒ සිරි පතුලේ...
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මෙවර 5 වන වරටත් ශ්‍රීපාද වන්දනාව සඳහා සැදැහැසිතින් එක්ව සිටීමට සූදානම්ව සිටින C1 නඩය සඳහා තවත් ඉතිරිව ඇත්තේ *දින 10ක් පමණයි!*
*ලියෝ දමිත් කෞශල්‍ය*
*සභාපති - කොළඹ විශ්වවිද්‍යාල ලියෝ සමාජය.*
*වැඩි දුර විස්තර සදහා අප සමඟ එකතුවන්න* ..
*https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr*
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives