Leo Club Of Kolonnawa
Leo Club Of Kolonnawa
February 20, 2025 at 01:45 PM
*🪷ලියෝ ශ්‍රී පාද වන්දනා 2025* 🪷 ගං බැස අඟුල පැද යම් ගෙත්තම්පාන ජිං මදි අයට සීමා පවුරකි එතැන ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන වම් සිරිපතුල තැබුවා සමනොළ මුදුන 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 5 වන වරටත් ශ්‍රීපාද වන්දනාව සඳහා සැදැහැසිතින් එක්ව සිටින C1 නඩය සමඟ එක්ව *ලස්සන ශ්‍රී ලංකා* ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී පාදස්ථාන පරිසරය පවිත්‍ර කරලීමේ මහඟු කර්තව්‍යයට අත්වැල් බැඳගනිමු. ~*ලියෝ රවින්දි හෙට්ටිආරච්චි* *Chief Region Chairperson* 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 *ශ්‍රී පාද වන්දනාව සඳහා තව දින 9 යි!* 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼 *වැඩි දුර විස්තර සදහා අප සමඟ එකතුවන්න* 👇🏽 *https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr* #leosofc1 #onebehalf #avleos #kolonnawaleos #wikipurafamily #tmleos #horizonleos #uocleos #leadforachange #forabettertomorrow #leosofsrilankamaldives

Comments