
Leo Club Of Kolonnawa
February 21, 2025 at 03:25 PM
*ලියෝ ශ්‍රී පාද වන්දනා 2025*
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ගමන් බැස පිටත් වී අඟුල පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳගෙන
මෙවන් කළු ගඟේ කණු මුල් බලාගෙන
ඉතින් යමුව සැම දෙවියන්ට වැඳගෙන
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මාර්තු 1 සහ 2 දිනයන්හිදී තලංගම මාලබේ ලියෝ සමාජයේ සභාපතිනිය ලියෝ උපුලි ජයසුන්දර ඇතුළු නඩය සමඟ සිරිපා කරුණාවට තව දින 8 යි. 🙏🏽
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපත් සමඟ එකතුවන්න.. ⤵️
https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives