
Leo Club Of Kolonnawa
February 24, 2025 at 06:13 PM
ලියෝ ශ්‍රී පාද වන්දනා 2025
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සමන්ත කුටෙට බැල්ම හෙළන්නේ
දිවා ගුහාවට මුරේ නියන්නේ
සිරිපා පස්මේ නිතර වඳින්නේ
සමන් දෙවියො මල් යහනේ වඩින්නේ
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මාර්තු 1 සහ 2 දිනයන්හිදී වික්‍රමසිංහපුර ලියෝ සමාජයේ සභාපති ලියෝ දිල්ෂාන් විජේසුරේන්ද්‍ර ඇතුළු නඩය සමඟ සිරිපා කරුණාවට තව දින 6 යි! 🙏🏽
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපත් සමඟ එකතුවන්න.. ⤵️
https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives