
Leo Club Of Kolonnawa
February 25, 2025 at 04:52 AM
🪷 ලියෝ ශ්‍රී පාද වන්දනා 2025 🪷
අප මුනිඳුන් ගල මතුපිට වැඩලා තැබුවයි සිරිපා මඩේ වගේ එතැනින් ජලකඳ හතරක් නැඟිලා සිව් දිග ගංගා ගියා වගේ✨
මෙවර 5 වන වරටත් ශ්‍රීපාද වන්දනාව සඳහා සැදැහැසිතින් එක්ව සිටින C1 නඩය සඳහා අනුග්‍රාහක දායකත්වයෙන් අපහට ඔවුන්ගේ සහයෝගය ලබාදීම සම්බන්ධව *PEPO ආයතනය* සඳහා අපගේ ස්තුතිය පුදකර සිටිමු💛✨.
PEPO (Pvt) Ltd. 👕
https://www.facebook.com/pepotshirts
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives