
Leo Club Of Kolonnawa
February 25, 2025 at 02:34 PM
ලියෝ ශ්‍රී පාද වන්දනා 2025
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ලිඳක් කපා උල්-පත දුටු ලෙසිනේ
නැතක් දහම් පද-වෙන වෙන රැගෙනේ
පොතක් ලියමි මුණී-ගුණ පුර වරුනේ
මදක් කියමි කවී-කර තුන් සරණේ
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මාර්තු 1 සහ 2 දිනයන්හිදී අවිස්සාවේල්ල ලියෝ සමාජයේ සභාපති ලියෝ ජෙරාඩ් මිල්වින් ඇතුළු නඩය සමඟ සිරිපා කරුණාවට තව දින 4 යි! 🙏🏽
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපත් සමඟ එකතුවන්න.. ⤵️
https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives