
Leo Club Of Kolonnawa
February 26, 2025 at 03:22 PM
ලියෝ ශ්‍රී පාද වන්දනා 2025
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
පදයට යවහන්-නොදැනේ ගුණ පණ
යුදයට ආයුධ-යක් ගත්තා මෙන
අද හෙටදෝ නොදැ-නෙයි තිර නැති පන
මදකට පවසමී-තුන් සරණේ ගුණ
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
මාර්තු 1 සහ 2 දිනයන්හිදී ලියෝ දිස්ත්‍රික්ක 306 C1 සභාපති *ලියෝ නිසල් දුල්මිත්* ඇතුළු නඩය සමඟ සිරිපා කරුණාවට තව දින 3 යි! 🙏🏽
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අපත් සමඟ එකතුවන්න.. ⤵️
https://www.facebook.com/share/1FH8DfJ9i2/?mibextid=wwXIfr
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives