
Leo Club Of Kolonnawa
February 26, 2025 at 05:03 PM
🪷 *ලියෝ ශ්‍රී පාද වන්දනා* 🪷
🌼🌼🌼ගමන් මාර්ගය🌼🌼🌼
දියත උයන (බත්තරමුල්ල) ➡️ කොස්වත්ත ➡️ මාලබේ ➡️ කඩුවෙල ➡️ හංවැල්ල ➡️ අවිස්සාවේල්ල ➡️ කරවනැල්ල ➡️ නල්ලතන්නිය (ශ්‍රී පාදස්ථානය)
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
5 වන වරටත් සංවිධානය කරනු ලබන ‘ලියෝ ශ්‍රී පාද වන්දනා’ නඩය සමඟ සිරිපා කරුණාව *2025 මාර්තු මස 1 සහ 2 දිනයන්හිදී හැටන් නල්ලතන්නි මාර්ගය* ඔස්සේ සිරිපා වන්දනාවට බැති සිතින් පෙළගැසෙමු.
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives