
Leo Club Of Kolonnawa
February 27, 2025 at 03:41 AM
🪷 *ලියෝ ශ්‍රී පාද වන්දනා '25* 🪷
කාටත් යහපත - කීවොත් බුදු බණ
රෑටත් අඳුරට - පෑ පහණක් මෙන
පාටත් කළු රතූ - නිල් මැණිකක් මෙන
ඊටත් වැඩියෙන් - තුන් සරණේ ගුණ
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
5 වන වරටත් සංවිධානය කරනු ලබන ‘ලියෝ ශ්‍රී පාද වන්දනා’ නඩය සමඟ සිරිපා කරුණාව *2025 මාර්තු මස 1 සහ 2 දිනයන්හිදී හැටන් නල්ලතන්නි මාර්ගය* ඔස්සේ සිරිපා වන්දනාවට තව දින 2 යි.
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives