
Leo Club Of Kolonnawa
February 28, 2025 at 02:35 AM
🪷 *ලියෝ ශ්‍රී පාද වන්දනා* 🪷
බිහිවුනවිට සිදූ - හත් කුමරිඳු නේ
මිහිපිට සත් පියූ - මක් පැන නැගු නේ
විහිදෙන මල් සුව - ඳක් යන ලෙසි නේ
වැහි මෙඝයටත් - වැඩි තුන් සර ණේ
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
5 වන වරටත් සංවිධානය කරනු ලබන ‘ලියෝ ශ්‍රී පාද වන්දනා’ නඩය සමඟ සිරිපා කරුණාව *2025 මාර්තු මස 1 සහ 2 දිනයන්හිදී හැටන් නල්ලතන්නි මාර්ගය* ඔස්සේ සිරිපා වන්දනාවට තව දිනය යි.
#leosofc1
#onebehalf
#avleos
#kolonnawaleos
#wikipurafamily
#tmleos
#horizonleos
#uocleos
#leadforachange
#forabettertomorrow
#leosofsrilankamaldives