Leo Club Of Kolonnawa
Leo Club Of Kolonnawa
March 1, 2025 at 03:35 AM
🪷 *ලියෝ ශ්‍රී පාද වන්දනා '25* 🪷 බුද්ධං සරණේ - සිරස දරාගෙන ධම්මං සරණේ - සිත පහදාගෙන සංඝං සරණේ-සිවුරු දරාගෙන ඉඤ්ඤයි තුන්- සරණේ අදහාගෙන පෙරයම බුද්ධං - සරණේ ගඤ්ඤයි මද්දිම ධම්මං - සරණේ ගඤ්ඤයි අලුයම සංඝං - සරණේ ගඤ්ඤයි තුන් යමටම තුන් - සරණේ ගඤ්ඤයි 🪷🌼🪷🌼🪷⛰️🪷🌼🪷🌼🪷 ලියෝ දිස්ත්‍රික්ක 306 C1 නඩය සමඟ 5 වන වරටත් සංවිධානය කරනු ලබන අති උතුම් ශ්‍රී පාද වන්දනා දිනය අදයි! ශ්‍රී පා කරුණා කරන්න යන මේ නඩේට සුමන සමන් දෙව් රැකවරණයම වේවා! 🙏🏼🙏🏽🙏🏽🙏🏽🙏🏼🙏🏽🙏🏽🙏🏼🙏🏽🙏🏽🙏🏽🙏🏽 #leosofc1 #onebehalf #avleos #kolonnawaleos #wikipurafamily #tmleos #horizonleos #uocleos #leadforachange #forabettertomorrow #leosofsrilankamaldives

Comments